ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගැන ඩිලාන් පෙරේරා කියයි
Posted on October 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඔක්තෝම්බර් 15 වෙනිදාට පෙර ස්ථීර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සමඟ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress