සජිත් ප්‍රේමදාස බියට පත්වෙලා – බැසිල් රාජපක්ෂ
Posted on October 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනයට බිය වූ අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතා ඔහුට එරෙහි නඩු වැලක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ ඇල්පිටියේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress