පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල වූවන් සජිත් සමඟ – පොහොට්ටුවෙන් චෝදනා
Posted on October 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ප්‍රහාරය සැලසුම් කල බවට චෝදනා ලක්වූ සහ දුෂණ වංචාවලට සම්බන්ධ පිරිස් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමග එක්ව සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.

මේ අතර ඇමති සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානය අතර පවතින ගිවිසුම් වහාම රටට හෙළි කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress