බැසිල්ගෙන් ජනපතිවරණ පොරොන්දුවක්
Posted on October 3rd, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ලබා සතියක් ගතවනවිට මෙරට කාන්තාවන් පීඩාවට පත්කර ඇති ක්ෂද්‍ර මුල්‍ය ණය කපාහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
අද ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
October 3rd, 2019 at 1:47 pm
An attempt to woo Tamil and LTTE war widows. This practice is most common in the north and east and not elsewhere. In other parts women don’t directly get loans from unregistered lenders in this day and age. Banks, particularly, People’s Bank is very popular elsewhere. Loans owed to registered lenders cannot be cancelled!
October 3rd, 2019 at 4:32 pm
How can he do that ? Ranil and UNP government is still there until February. He has no ministry under him, not even the ministry of defence.
Only way to do it is to pump in some personal wealth within a week OR having a secret pact with UNP.
October 3rd, 2019 at 4:51 pm
@Randeniyage
Very good point. It cannot be done! Simple. And the 2020 budget allocation will obviously not have it either. The next president cannot hold a ministry.