ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන නැවත නඩුවක් ගොනු කිරීමට සූදානමක් – ඇමති රාජිත
Posted on October 6th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නැවත ජනතා විමුක්ති පෙරමුණ නඩුවක් ගොනු කිරීමට සූදානම් වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අද කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress