ජනපති වූ පසු වැටුප් සහ දීමනා ලබා නොගන්නා බව සජිත් කියයි
Posted on October 6th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තමන් ජනාධිපති ධුරයට පත්වූ පසු වැටුප් සහ දීමනා මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ අද පැවති එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනය අමතමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress