ඇල්පිටිය අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිශත මෙන්න..
Posted on October 11th, 2019

 lanka C news

Exclusive : ඇල්පිටිය අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිශත මෙන්න..

අද දිනයේ පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය 69%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනය මෙන්ම රටපුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජනනා නිදහස් සන්ධානය සහයෝගය ලබා දෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙහිදී ලබාගෙන ඇත්තේ 25%ට අඩු ඡුන්ද ප‍්‍රතිශතයක් වීම විශේෂත්වයකි.

ඒ ඒ පක්‍ෂ විසින් අද ලබා ගත් ඡුන්ද ප‍්‍රතිශතයන් මෙසේය. අද දිනයේ ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රමාණය 41503කි.

SLPP  23372 – 56.3%
UNP  10113   – 24.3%
UPFA  5273 – 12.7%
JVP 2435 – 5.8%

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress