ඇල්පිටිය කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුව දිනා ගනී.. සජිත්ට එකක්වත් නෑ..
Posted on October 11th, 2019

lanka C news

ඇල්පිටිය කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුව දිනා ගනී.. සජිත්ට එකක්වත් නෑ..

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් කොට්ඨාස 17න් 17ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව නිල නොවන වාර්තා පවසයි.

නිල ප්‍රතිඵල තව තව සුළු මොහොතකින් එය මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත ව තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress