ගෝඨාභයගේ ප්‍රතිපත්ති බාල මැතිවරණ පොරොන්දු නොවේ – මන්ත්‍රී ඩලස්
Posted on October 16th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති බාල මැතිවරණ පොරොන්දු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress