රටට ආදරය කරන නායකයෙකු පත්කර ගන්න-ඇල්ලේ ගුණවංශ හිමි
Posted on October 16th, 2019

උපුටාගැණීම අද දෙරණ

රටට ආදරය කරන නායකයෙකු පත්කර ගැනීමට ජනතාව කල්පනාකාරීව කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. 

එහිදි අදහස් දැක්වු උන්වහන්සේ පැවසුවේ දේශපාලන නායකයින් සමඟ රහසිගත සාකච්ඡා නොපවත්වන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සියළු ජනාධිපති ධුර අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

යුතුකම සංවිධානය” අද (16)  කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකටඑක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කළේය.
 
උතුරේ දේශපාලන පක්ෂ 05ක් ජනාධිපති අපෙක්ෂකයන්ගේන කළ ඉල්ලීම් 10ක් සම්බන්ධයේද අදහස් දැක්වීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress