TNA යෝජනාවලිය ගැන අදත් විවිධ අදහස්
Posted on October 17th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයින් සමග ගිවිසුම් ගත වීමේ අරමුණින් දෙමළ දේශපාලන පක්ෂ 5ක් එක්ව ඉදිරිපත් කල ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 13ක යෝජනාවලිය සම්බන්ධයෙන් අදත් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කලා.

මේ අතර උහන ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම යෝජනාවලියට විරෝධය පළ කරමින් එය ගිනි තබා විනාශ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress