ඇමති හකීම්ට තවත් චෝදනාවක්
Posted on October 19th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අමාත්‍ය රාවුෆ් හකීම් එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් සමග ද සබඳතා පවත්වා ඇති බැවින්  වහාම අත්අඩංගුවට ගත යුතු බව රාවණා බලය සංවිධානය පවසනවා.

අමාත්‍යවරයා පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමග සාකච්ජා කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව කියා සිටියේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress