ශ‍්‍රීපාදයේ ඝණ්ඨාරය ගෝටා හොරකම් කලාද..? එජාප-සිරස චෝදනාවට ශ‍්‍රීපදස්තානාධිපතිගේ පිලිතුර මෙන්න..!
Posted on October 20th, 2019

FB

ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සොරාගෙන ගොස් ඇති බවට එල්ල වන චෝදනාව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ දැඩිව ප්‍රතික්ෂේප කරති.
උන්වහන්සේ සඳහන් කරන්නේ මේ මොහොත වන විටද ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාර එහි තිබෙන බවයි.
එවන් අසත්‍ය කතාවක් ප්‍රචාරය කළ සිරස රූපවාහිනී නාලිකාවටද නාහිමියෝ දැඩිව විවේචනය එල්ල කළහ.
මෙවන් ප්‍රකාශයන් සිදු කිරීම හා ඒයා පළ කිරීම ඉතාමත් නීච ක්‍රියාවක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress