සිරිසගබෝ මෙන් හිස දන් දෙන්නට මං ලෑස්තියි..- සජිත්
Posted on October 23rd, 2019

lanka C news

තමන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම තමන් ජනතාවගේ පයට පෑගෙන දූවිලි තරමට නිහතමානී ජනාධිපතිවරයෙකු වන බවද ඔහු පැවසීය.

මෙරට යුධ විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ මෙන් බෙල්ල දීමට ද තමන් සූදානම් බව ඔහු පැවසුවේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ නාත්තන්ඩියේදී පැවති ජනාධිපතිවරණ ජනරැුලියන් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress