අඩුපාඩු සිදුවී ඇතැයි පිළිගන්නා බව අගමැති කියයි
Posted on October 24th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තම රජයෙන් අඩුපාඩු සිදුවී ඇති බව පිළිගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ තොටලඟ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාද එක්ව සිටියා.

එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress