ඇමති රාවුෆ් හකීම් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්
Posted on October 24th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවත් එය තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතුව ඇති බවත් අමාත්‍ය රාවුෆ් හකීම් මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළ නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූස් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සහ එහි සාමාජිකයන් සම්බන්ධව අද විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress