ජනතාවට වග කියන ආණ්ඩුවක් පිහිටුවන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
Posted on October 24th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනතාවට වග කියන ක්‍රියාශීලි ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මහනුවර – වත්තේගම ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress