‘රටහදන සෞභාග්‍යයේ දැක්ම’… ගෝටාභයගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙන්න..
Posted on October 25th, 2019

lanka C news

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළි දැක්විණි.

පිට 82 දෙකකින් සමන්විත මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘ගෝටාභය රටහදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙස නම් කර ඇත.

කොළඹ නෙළුම් පොකුණ නෙළුම් පොකුණ යෙදී මෙම උත්සවය අද පෙරවරුවේ දී පැවැත්විණි.

සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින්

https://drive.google.com/file/d/15Uat52KNcXqYRBoufwNz

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress