FCID හිටපු ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්
Posted on October 25th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතු සඳහා දේශපාලන බලපෑම් එල්ල වූ බවට එහි හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත විශේෂ අනාවරණයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

පැවති රජයේ වංචා දූෂණ සොයා බැලීමට 2015 වසරේදී ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID යේ වසර 4කට ආසන්න කාලයක් ප්‍රධානියා ලෙස කටයුතු කළේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතායි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress