දෙමළ ජාතික සංධානය විසින් ඉදිරිපත් කර ඇති කොනේද්සි 13 ට සමගාමි සිංහලදීප ජාතික පෙරමුණේ කොන්දේසි 13
Posted on October 28th, 2019

මාධ්‍ය නිවේදනය ජයන්ත ලියනගේ ප‍්‍රධාන ලේකම්

දෙමළ ජාතික සංධානය විසින ් ජනාධිපතිධූර අපේක්ෂකයනට් සහය දීම ස`දහා පිළිගත යුතු කොන්දේස ි13ක් 15. 10. 2019 වෙනි දින ඉදිරිපත් කර ඇත. මෙම කොන්දේසිවල අඩංගු මූලික කරුණු වනේ න ් දෙමළ දේශපාලන පක්ෂ සහ එල්ටිටිඊ ඇතුළු දෙමළ ත‍්‍රස්ත කණ්ඩායම් විසනි ් 1985 දි තිම්පු සාකාච්ඡුාවල දි ඉදිරිපත් කරන ලද දෙමළ නිජභූමි සංකල්පය හා ස්වයංතීරණ අයිතිය යන කොන්දේසනි්මයි.

ඉහත ස`දහන් තිම්පු කොන්දේස ිඑවකට රජය නියෝජනය කරන ලද දුත මණ්ඩලය ප‍්‍රතික්ෂේප කළ ද දෙමළ ජනතාවට සංි හල ජාතියෙන් අසාධාරණයක් වි ඇති නිසා දේශපාලන බලය බෙදිය යුතුය යන සංකල්පය එදා මෙදා තුරු පැවැති කිසිදු ආණ්ඩුවක් නියෝජනය කරන ලද දේශපාලන පක්ෂයක් විසින් ප‍්‍රතික්ෂේප නොකරන ලදි .අද ද එම තත්වය එසෙම්ය.

තව ද මෙම ජාතික ප‍්‍රශ්නය තුළ පවතින සංවාදය තුළ සිංහල ජනතාවට සිදු ව ුසහ දැනට සදුි වන අසාධාරණකම් ගැන කථා නිරීම ජාතිවාදයක් යන මතය සමාජය තුළ ප‍්‍රධාන දේශපාලන පක්ෂ විසින ් පසගුිය දශක තුනක කාලය තුළ ගොඩ නගා සිංහල සංවිධාන එක්තරා මානසික ත‍්‍රස්තවාදයකට නතු කර ඇත.

සිංහල ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන ්දිගින් දිගටම කියා සටිිනේන් 1815 සිට මෙරට අසාධාරණයක් සිදුව ඇත්තේ සිංහල ජාතියට නිසා එය නවි ැරදි කිරීම තුළින ් පමණක් මෙම ජාතික ප‍්‍රශ්නයට විසදුම් සෙවිය හැකි බවත්ය. ඒ සදහා ආරම්භයක ් වශයෙන් මෙම ජාතික ප‍්‍රශ්නය සංි හල ජාතියට වාසි වන අයුරන ්විසදීම ස`දහා දෙමළ ජාතික සංධානය විසින ්ඉදිරිපත් කර ඇති කොන්දේසි 13 ට සමගාමි සංිහලදීප ජාතික පෙරමුණේ කොනේද්සි 13ක් ද ඉදිරිපත් කරන බවයි.

ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විස`දුම (01* රටේ නම, සංිහලදීප ලෙස යලි නම් කල යුතුය.

(02*. සංිහලදීපය, සිංහලයන්ගේ නිජභූමිය ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතුය.

(03*. සිංහලදීප රාජ්‍යය, සිංහල රාජ්‍යයක් විය යුතුය.

(05*. සිංහලදීපයේ ජාතිය, සංිහල ජාතිය විය යුතුය.

(04*. ජාතික කොඩිය, 1815 දි භාවිතා වු සංිහ කොඩිය විය යුතුය.

(06*. ජාතික හා රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතුය. ඉංගී‍්‍රස ිභාෂාව අවශ්‍ය පරිදි භාවිතා විය යුතුය.

(07*. පළාත් සභා ක‍්‍රමය අහෝස ිකළ යුතුය. දේශපාලන බලය බෙදීම නොකළ යුතුය. දෙමළ ඊලම් සහ පෙඩරල් රාජ්‍ය සංකල්පය ප‍්‍රචලිත කිරීම තහනම් කළ යුතුය.

(08*. වර්ෂ 1815 සටි සිංහල ජාතියට සිදු කරන ලද අසාධාරණකම් නිවැරදි කළ යුතුය. 1833 දි මුඩුබිම් පනත යටතේ අත්පත් කරගත් සියළුම ඉඩම්වල අයිතිය කන්ද උඩරට සිංහලයන්ගෙන ්පැවතෙන්නන්ට යලි ලබා දිය යුතුය.

(09*. උතුරින් පලවා හරින ලද සංිහලයන ්ඔවනු්ගේ මුල් ගම්වල යලි පදිංචි කළ යුතුය. උතුරේ නව සිංහල ජනාවාස වහාම ආරම්භ කළ යුතුය. උතුරේ පුරාවසත් ු සහ බෞද්ධ සදි ්ධස්ථාන සංරක්ෂණය කොට ආරක්ෂා කළ යුතුය.

(10*. ඉස්ලාමීය ආගමික ව්‍යප්තවාදය අවසන් කළ යුතුය. දීඝවාපිය, මුහුදු මහ විහාරය ඇතුළු බෞද්ධ සිද්ධසථ් ානවලින් අත්පත් කරගෙන ඇති සියළුම ඉඩම් එම සිද්ධසථ් ානවලටම ආපස ු බාර දිය යුතුය. විල්පත්තු මුස්ලිම් ජනවාසය අවසන ්කළ යුතුය.

(11*. ති‍්‍රවිධ හමුදා සාමාජිකයන ්තම රාජකාරිවල දි සිදු කරන ලද වැරදිවලට දඩුවම් ලබාදීම ඔවනු් අයිති හමුදා අධිකරණවලටම පැවරිය යුතුය. සිවිල් අධිකරණවල දි ඔවනුට නඩු පැවරීම නිතියෙන ්තහනම් කළ යුතුය.

(12*. වසර 30 ක ත‍්‍රස්තවාදය නසිා පීඩාවට පත් වු සිංහල පවුල්වලට සාධාරණ වනද්ියක් ලබා ගැනමී ස`දහා දෙමළ ත‍්‍රස්තවාදයට සහය දුන් දෙමළ දේශපාලන පක්ෂවල නායකයන්ට සහ සාමාජිකයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරිය යුතුය.

(13*. සංිහලදීපයේ, සිංහල ජාතියේ සහ සංිහල බෞද්ධ ශාසනයේ පැවැත්මට අහිත කර කරුණුවල දි මැදිහත්වීමට අවශ්‍ය ව්‍යවසථ් ාපිත බලතල ත්‍රෛනිකායික මහනාහිමිවරුනට් ලබාදිය යුතුය. සාමාකාමීව වෙසෙන සහ සිංහලදීප රාජ්‍යයට පක්ෂපාතිත්වය දක්වන සයිළු පුරවැසියනේග් අයිතීන් තහවුරු කෙරෙන දසරාජ ධර්මයට අනවු සම්පාදනයට කෙරෙන නව සිංහල ආණ්ඩුක‍්‍රම ව්‍යවසථ්ාවක් නතීිගත කළ යුතුය.

                                       මෙයට                         
                                                                       ජයන්ත ලියනගේ                                                                             ප‍්‍රධාන ලේකම් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress