බන්දුලගෙන් සජිත්ට අභියෝගයක්
Posted on October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ.යට මුදල් සහ ආයුධ ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා වන ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රට හමුවේ තම අදහස පළ කළ යුතු බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress