කාන්තාවන්ගේ මාසික ඔසප්වීම ජාතික ප‍්‍රශ්ණයක්.. මං ජනාධිපති වුනාම සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙනවා.. Solutions will be provided nationally for women’s sanitary issues – Sajith
Posted on October 29th, 2019

Courtesy Adaderana

කාන්තාවන්ගේ මාසික ශුද්ධිය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තාවන් වැඩි පිරිසක් නිසි සනීපාරක්ෂක ක‍්‍රමවේද අනුගමනය නොකරන බවද කී ඔහු ඒ හේතුවෙන් භයානක වෛද්‍ය බලපෑම් ඇතිවී තිබෙන බවද පැවසීය.

තමන් ජනාධිපති වූ පසු නව රජය යටතේ මෙම ප්‍රශ්නයට විසඳුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් දී කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන බවද ඔහු පැවසීය.

මෙම ප්‍රශ්නය සඳහා ම විසඳුම් ලබාදීම සඳහාම වූ වෛද්‍ය ඒක පිහිටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

දිවුලපිටියේදී පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

මේ වන විට කාන්තා සනීපාරක්ෂක තුවා පැකැට්ටුයක් වෙළඳපොලේ රුපියල් 120ක් වැනි මිලකට ලබා ගත හැකි අතර වසරක් සදහා රුපියල් 1500ක මුදලක් සාමණ්‍යනේ වැයවෙයි.

2 Responses to “කාන්තාවන්ගේ මාසික ඔසප්වීම ජාතික ප‍්‍රශ්ණයක්.. මං ජනාධිපති වුනාම සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙනවා.. Solutions will be provided nationally for women’s sanitary issues – Sajith”

  1. Vaisrawana Says:

    Sajith is raising the alleged Sri Lankan women’s menstrual health issue while looking at a script. It must be something given to him by an advisor. People must remember p. tube obstruction allegations against Dr Shafi. Sajith is obliged to defend him and Shafi’s political associates Badiuddin, Hakeem, and others who may be behind the Easter bombing.

  2. dhane Says:

    This is Sajith Political impotency or vision කාන්තාවන්ගේ මාසික ශුද්ධිය බරපතළ ප්‍රශ්නයක්. But for last 71 years Sri Lanka කාන්තාවන් never bothered for this natural circle in life. වැඩි පිරිසක් නිසි සනීපාරක්ෂක ක‍්‍රමවේද අනුගමනය නොකරන may be for his “Ariyawa’ or “Bariyawa” had this problem and insulted all women in Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress