ඡන්ද දිනයේ නිවාස අධිකාරියේ සභාපති රටින් පැනයෑමේ සූදානමක් ගැන හෙළිදරව්වක්
Posted on October 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ජනාධිපතිවරණය දිනයේ රටින් පලායාමේ උත්සහයක නිරතවන බවට එම අධිකාරිය සුරැකීමේ සංවිධානය අද අනාවරණ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානයේ සභාපති ධර්මශ්‍රී කාරියවසම් කියා සිටියේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ කටයුතු සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ වාහන යොදාගෙන ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress