වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපයි
Posted on October 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඉදිරියේදී ඔහු දරන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කළ බව  එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress