ගෝඨාභයගේ ප්‍රමුඛ කාර්යය ගැන අමරවීර කියයි
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

>බැඳුම්කර ගණුදෙනුවට චෝදනා එල්ලවී සිටින පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකිරීම ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තම ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකනු ඇති බව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

රාජගිරිය ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress