සුඛිත මුදිත ජන සමාජයක් නිර්මාණය කරනවා – සජිත්
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

සුඛිත මුදිත ජන සමාජයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කිරුළපන ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress