අභිමානවත් දේශයක් සඳහා කැපවන බව ගෝඨාභය කියයි
Posted on November 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් සඳහා ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වත්තල ප්‍රදේශයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

මෙහිදි ජනතාවගෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

මේ අතර කිරිඳිවැල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress