මංගලගේ කප්පම් සිද්ධියක් ගැන, සිංහලේ සංවිධානය හෙළිදරව්වකට සැරසේ
Posted on November 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මහා පරිමාණ කප්පම්කරුවන් යොදා ගනිමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කප්පම් ලබා ගත් ආකාරය පිළිබදව තවත් දින කිහිපයකින් හෙළිදරව් කරන බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress