ජනාධිපතිවරයා පත්කර ගැනීමෙන් පසු සිදු කරන පළමු කාර්ය ගැන අගමැති කියයි
Posted on November 4th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ජනාධිපතිවරයා පත්කර ගැනීමෙන් පසු සිදු කරන පළමු කාර්ය වන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යාපනය මානිපායි ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර  අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් යාපනය මානිපායි සෙල්ලමුත්තු ක්‍රීඩාංගණයේ මෙම ජන හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress