ඉදිරි නගර සංවර්ධන සැළසුම් ගැන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කථා කරයි
Posted on November 5th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතා පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි නගර සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අද පෙරවරුවේ මහියංගණය හසලක ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

2 Responses to “ඉදිරි නගර සංවර්ධන සැළසුම් ගැන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කථා කරයි”

  1. aloy Says:

    The high rise dwelling should be distributed on the basis of population ratios. If UDA goes on relocating slum dwellers living on the sides of canals who are mostly minorities (living one on top of others for a while) to these new buildings very soon Colombo will be a 100% tamil speaking place. As you provide for one lot another lot will come and occupy the same spots. And they engage in all economic activities in the capital displacing Sinhalas who suffer in untold hardships and in poverty without basic amenities in distant places. Those who come to work in Colombo wastes a good number of hours daily in crowed buses and trains.

    The bottom line is the majority community should not be discriminated just because they are a set of peaceful people and are not demanding the pound of flesh.

  2. aloy Says:

    Balncing the ethnic mix is being done in Singapore to avoid any areas becoming exclusive to any community. One occupant cannot sell the property to another without going through the Housing Authority. We should adopt a similar policy to avoid what we now see in Malgawatta area which has become a den of criminals.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress