කොටපොල අමරකිත්ති හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on November 8th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

අමෙරිකානු ආක්‍රමණය සහ අන්තවාදී ඉල්ලීම් දහතුනේ ඛේදවාචකය ඉදිරිපිට පක්ෂ පාට පසෙකලා ජනාධිපතිවරණයට ඡන්දය භාවිත නොකළහොත් රට විශාල අනතුරකට පත්වන බව පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress