නොබෙල් සම්මානය හිමිවිය හැකි කෘතියක් ගැන බැසිල් කියයි
Posted on November 8th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

වත්මන් රජයේ පාලන සමය තුළ රට විනාශ වූ ආකාරය සම්බන්ධයෙන් කෘතියක් සම්පාදනය කරන්නේ නම් ඊට නොබෙල් සම්මානය පවා හිමිවියහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

දෙහිවලදී ඊයේ පස්වරුවේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දෙහිවලදී මෙම රැස්වීම පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress