සජිත් ජනපති වුවහොත් අගමැති සහ ජනපති අතර යළි ගැටුම් – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
Posted on November 8th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරයට පත් වුවහොත් නැවතත් රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මත ගැටුම් ඇතිවිය හැකි බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසනවා.

මේ අතර, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මිස ජනතාවට යහපතක් සිදු නොකල බවයි.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress