පවතින වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව ගෝඨාභය කියයි
Posted on November 10th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

තමා පැමිණියේ පවතින වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, කලාවැව ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress