කතාකරුවන් නොව වැඩකරුවන් දැන් රටට අවශ්‍ය -ජනප්‍රිය නිලි සංජිවනි වීරසිංහ
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

කලාකරුවන් ලෙස රට වෙනුවෙන් අත දීම සිදු කළ යුතු මොහොතකට මේ වන විට රට පැමිණ ඇති බව ජනප්‍රිය නිලි සංජිවනි වීරසිංහ පවසනවා.

ඇය මේ සම්බන්ධව අදහස් දැක්වුයේ මාතර අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඇය කියා සිටියේ කතාකරුවන් නොව වැඩකරුවන් මේ වන විට රටට අවශ්‍ය බවයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress