නිහඬතාව බිඳිමින් මැතිවරණයට දින දෙකක් තිබියදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on November 13th, 2019

Hiru News

වත්මන් අර්බුධයෙන් රට ගොඩගතහැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress