ගෝඨා අති චිශිෂ්ට ජය දොරටුවක් අභියසද? “මහින්ද සුළඟ” 2/3 හබායමින්, 1956 විප්ලවය යලිත් කරලියට
Posted on November 15th, 2019

ඇම්. ඩී. පී. දිසානායක විසිනි

2019 ජනාධිපති මැතිවරනයේදී 82% සාමාන් වලංගු ඡන්ද ලැබීමට බොහෝ අවකාශ තිබේමෙම ‍‍ර්වණතාවය වවුනියාව, රත්නපුර, කුරුණෑගල, කිළිනොච්චි, කෑගල්ල, කලුතර, යාපනය, ගම්පහ, ගාල්ල, මාතර, අනුරාධපුරය. පොලොන්නරුව, මොනරාගල, මාතර දිස්තිරික්ක තුලින් පේනේසමහරවිට මෙම රැල්ල 85-90% දක්වා යෑමට ඉඩකඩ තිබේ.

අනුර කුමරුට 4.2% ක්දසජිත්ට 31.3% ක්ද ලැබිය හැකි වේයයි , ජයගන්නා ගෝඨා 2/3 ඉලක්කයක් පිටුපස එහෙත් 64.5% ක් ලබා ගතහැකි වේයයි පෙනේ. ඔහු ලක් 20 වඩා වැඩි ඡන්ද ලැබිමට පුලුවනි. දෝෂයේ ආන්තිකය 3% +/-.

පසුගිය දෙසතිය තුළදීමහින්ද සුළඟබලවේගය ගෝඨාගේ සටනට එකතුකිරීමෙන් ඔහු වහාම අගමැති වීමේ පසුතලය දියත් කිරීමෙන්, ගෝඨා ගේ ඡන්ද පදනම තවත් බලවත් විය හැකිය.

සංඛ්යාලේඛන මධ්යන්    ඉහළ පරාසයේ  සම්මත අපගමනය කරා යොමුවිය හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress