රාජ්‍ය ආයතනවල ජනපතිගේ රුව වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට ජනපතිගෙන් උපදෙස්
Posted on November 18th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රාජ්‍ය ආයතනවල ජනපතිගේ රුව ප්‍රදර්ශනය කරනවා වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දීතිබෙනවා.

එහිදී ජනපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ මාර්ග නාමපුවරුවලින් ද දේශපාල​නඥයින්​ගේ රුව ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress