ශානි අබේසේකර යහපාලන රජයට පක්ෂග්‍රාහී වීම නිසා නිර්දෝශී පිරිස් සිරගතව ඇති බවට ජාතික සංවිධානවලින් චෝදනා
Posted on November 23rd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැවති යහපාලන ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම හේතුවෙන් නිර්දෝශී පිරිස් සිර ගතව ඇති බවට ජාතික සංවිධාන චෝදනා කරනවා.

එම සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේ සදහන් කරන්නේ 2015 සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන පිළිබදව නැවත පරික්ෂණ ආරම්භ කළ යුතු බවයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress