රාජිත රටින් පනින්න සූදානම්.. මුලින්ම සිංගප්පූරුවට.. එතැනින් වෙන රටකට..
Posted on November 28th, 2019

උපුටා ගැන්ම lanka C news

රාජිත රටින් පනින්න සූදානම්.. මුලින්ම සිංගප්පූරුවට.. එතැනින් වෙන රටකට..

පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාවෙන් පැන යාමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඇමති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යයි පවසමින් සිංගප්පූරුවට පැන ගොස් එතනින් වෙනත් රටකට පැන යාමට සූදානමින් සිටින බවට තොරතුරු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් සේනාරත්න මහතා රටින් පලා යාම දැක්වීම සඳහා වැඩපිළිවෙලක් යොදා ඇතැයි ද ඔහු පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress