ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනියක් පැහැර ගත්තේ යැයි පැවසෙන සිද්ධිය නාට්‍යයක් – පූජ්‍ය මැදගොඩ අබේතිස්ස
Posted on December 1st, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැර ගත්තේ යැයි පැවසෙන සිද්ධිය නව රජය හා රට, ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් කිරීම සඳහා සිතාමතා සකස් කළ නාට්‍යයක් බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනඥයන් කිහිපදෙනෙක් ද අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress