ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැය පහකට පසු පිටව යයි
Posted on December 9th, 2019

Hiru News

පැහැරගෙන යාමේ චෝදනාවට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැය පහමාරක කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු රහස් පොලිසියෙන් පිටව ගොස් තිබෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress