නව රජයට හා සිංහල බෞද්ධයන්ට විරුද්ධව දේශපාලනික බලවේග හා රට විනාශ කරන්නෝ
Posted on December 12th, 2019

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

1. 2007 මදකට පසු බෑමට ලක්වූ ආගමික කල්ලි අද රජය පවා බිඳ වැට්ටීමට ක්‍රියාකොටගෙන යයි.
2. සිංහලයන්ව  නීතිවිරෝධී අන්‍යගමිකරණයට ලක්කොට නීතියට මුවාවී හැරවූ සිංහල බෞද්ධයන් අප රට හා සම්බුද්ධ සම්බුද්ධ ශාසනයේ  පැවැත්මට   විරුද්ධව අදද උසිගන්වමින් සිටි.
3. රටේ රාජ්‍ය නායකයන්ගේ අඹු දරුවන් හා බිරින්දෑ වරුන් විශාල ලෙස  අන්‍යගමිකරණයට ලක්වෙයි එය වහා වහා නැවත්විය යුතු කුමන්ත්‍රණයකි.  
4. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියතු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය සිංහල කාන්තාවක් බැව් හෙළිදරව් වී තිබේ. ඇයගේ මුල් නම ශ්‍රියාලතා පෙරේරා වූ  අතර ඇය ආගම වෙනස් කිරීමෙන් පසු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ලෙස නම වෙනස් කරගෙන තිබේ. නාමය වෙනස් කිරීමට හෝ  රටට හා ඊට එරෙහිව ඇය ලවා ප්‍රකාශ, බොරු නාටක දියත් කිරීම පිටුපස සිටින රාජ්ජ්‍ය හා ආගම් විරෝධී කල්ලි සිටීද ? ඔවුන් කව්රුන්ද ?.
6. බොන්  ඒගේයින් ඇදහිලිවන්තයන්ට කුඩා මොළයක් ඇති බව ඩියුක් සරසවිය 2011 දී පමණ සොයා ගත්තේය.
7. ශ්‍රියාලතා පෙරේරා හෙවත් ගානියා බැරිස්ටර් වූ  ෆ්‍රැන්සිස්ස්විස්ටර්ලන්ත තානාපති කාර්යායේ තේ හදන සේවිකාව ලෙස රැකියාව කර ඇති මෙම නිලධාරිනිය නිශාන්ත සිල්වා කන්දප්පාව ස්විස් යැවීමට ඍජුව දායක වී ඇති බවට කරුණු තහවුරු වී ඇති බවටද ජාතික සංවිධාන චෝදනා කරයි.
9. රටේ ආරක්ෂක හමුදාවලට මහා විනාශයක් සිදු කළ පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි දුකිරීම සඳහා රඟ දැක්වෙන ස්විස් නාටකය සිංහල බුද්ධිමතුන් ඉතා ගැඹුරින් අධ්‍යන කල යුතු අතර 2015 දී පමණ ජිනීවාහිදී ආරම්භ වූ රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලියේ එක් දිගුවක්  විවිධ දේශපාලනික මත ඔස්සේ සමාජ ගතවී පසුගිය (2019 ) පූර්ණ මැතිවරණ සමයේ  මඬ ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක විය.
8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ  වෙනස්කොට තම දේව රාජ්ජ්‍යට පාර කපා ගැනීමට දඟලන නළියන පාස්ටර් වරු සිටින බව ඔබ දන්නේද ?.
9. දේශපාලනය නාමයෙන් අප රට  සිංහල බෞද්ධ වපසරියෙන් ඔබ්බට ගෙනයාමට විශාල මුදල් සම්බාරයක් වියදම් කරමින් සිටි.
10. උපක්ක්‍රමිකව විවිධ දේශපාලන අදහස් ඇති පුද්ගලයන් නායකයන් කොට සිංහල බෞද්ධ අප අනත්වාදීන්, ජාති වාදීන් ලෙසත් හංවඩු ගසා සිංහල බෞද්ධ මත නොදරන දේශපාලන අදහස් ඇති තරුණ පිරිස් වැඩිකොට ක්‍රමානුකුලව එම පුද්ගලයන් අප සමග කොටවා තම ධින දේශපාලනික නියායන් රහසේ ක්‍රියාත්මක කරයි.
11. ඇමෙරිකානු ජනධිපති වී සිට ජොර්ජ් බුෂ් මහතා 1985 දී  බොන්  ඒගේයින් එවැන්ජලිස්ත කිතුනුවකු ලෙස හැරවනු  ලැබුවේ බිලී ග්‍රැහැම්ගේ උපකාරයෙනි. මෙවන් කුඨ උපක්‍රම සහිත ආගමික කණ්ඩායම් ඉදිරියේදී හෝ දැනට සිටින ( සිංහල බෞද්ධ ) ජනාධිපතිවරුන් ඔවුන්ගේ උන්මන්තක ආගම් වලට කොටු කරගැනීමට පිඹුරුපත් ඇඳ ඉවර බව විවධ පුද්ගලයන්ගේ පවුල් හා තොරතුරු මාධ්‍ය වලින් ඉදිරි පත් කොට තොරතුරු විමසුමේදී හොඳින් වැටහේ. 
12. ජාතිවාදී සිංහල බෞද්ධයන් නව ජනාධිපතිවරයා පත්කරගත් බවට දොස් නගන අතර රටට වන අනතුර නොදැන (පක්ෂ වාදී බව නිසා ) අනෙකුත් පක්ෂවලට සම්බන්ධ  සිංහල බෞද්ධයන් (අපේම පිරිස් ) ලවා  රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය දියත් කිරීමේ නාටකය පිටු පස සිටින්නේද  අර කලින්කි ජාතිවාදී,ආගම් වාදී කල්ලිම බව ඔවුන්ගේ දෛනික කතාබහ, ඇවිදීම්, කෙරුම් සහා ප්‍රකාශ තේරුම් ගැනීමෙන් මනාව වටහා ගත හැක.
13. මේ රට සිංහල බෞද්ධ නොවන බව ප්‍රකාශ කිරීම සුළු කොට නොසලකන්න එය තනි පුද්ගලික මත නොවේ එම හැඟීම් එම පුද්ගලයන්ගේ සන්තානයේ ඇති කරන්නේ ඉහතින් කි ආගමක්,ජාතියක් නැති දේශපාලන නඩ, නිරාගමික නඩ හා අන්තවාදී ආගමික කල්ලි බව හොඳින් වටහාගන්න.
14. ගණිකාවන් , නපුංසකයන් දේශපාලනයේ ප්‍රධාන තේමාවට හිතා මතා ඔබ්බවා ගන්නේ හිතා මතා සිංහල බෞද්ධ වපසරිය හා එහි ගැබ්වී තිබෙන ශිෂ්ටාචාර හා සභ්‍යත්වය හිමින් සීරුවේ නැති කිරීමටයි.
15. පැහැර ගැනීමට ලක්වූ බව කියන ගානියා ප‍්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය බේරා ගැනීම සඳහා මෙරට එන්ජී ඕ ප‍්‍රධානීන් පස් දෙනකු දැඩි උත්සාහයක යෙදෙන බව රජයට දැනට අනාවරණය වී ඇත. එන්ජී ඕ  තුල වැඩිමනක් වශයෙන් දැඩි ආගමික උන්මන්තකයන්,ජාති වාදීන් සිටින බව සිංහල බෞද්ධයන් දැන සිටිය යුතුයි.
16. සිංහල බෞද්ධය නායකයන් විසින් කරනා සත්‍ය ප්‍රකාශයන් පවා පොදු ජනතාව  අතරේ හැල්ලුවට් ,පරිභවයට ,අපකීර්තියට ලක්කිරීමට නවීන ඝනයේ සමාජ වෙබ් අඩවින් භාවිතා කිරීම හා එමඟින් තම පිල වැඩිකරගැනීමට උත්සහා කිරීම.
17. සිංහල බෞද්ධ වපසරිය ඔස්සේ හැදුන වැඩුන පුද්ගලයන් ක්‍රමානුකුලව ජාතික ආගමික හැගීම් වලින් ගලවා රටට එරෙහි වාමාන්සික (විවධ) දේශපාලනික කල්ලි වලට ගොනු කර මුදල් හදල් ඩොලර්, පවුම් දී බලයට හා ධනයට කැදර කොට  සිංහල බෞද්ධ මතයට එරෙහිව උසිගන් වමින් සිටි.
18. ප්‍රසිද්ධ දේශපාලකයන්ගේ පුතා හා සමහර දුවරු නීතිවිරෝධී අන්‍යගමිකරණයට කාලයක් තුල යටත් කොට (සමහර තැන්හිදී විවාහ තුලින් පවා ) ඔවුන්ගේ සිංහල මත ක්‍රමානුකුලව මර්ධනය කොට තම නව ආගම හා දෙවියන්වෙනුවෙන් රහසිගතව ක්‍රියාත්මක කිරීමට සලස්වයි.
19. මුස්ලිම් පිරිස් දැඩි අන්තවාදී මත දරන පුද්ගලයන් කොට අරාබි වසන්තය මෙහි පැලපදියම් කිරීමට දිවා රාත්‍රී නොබලා ක්‍රියා කරන මැති ඇමති හා නොයෙකුත් කුඨ පුද්ගලයන් සිංහල බෞද්ධ රට හා සිංහලයන් කෙරෙහි දැඩි වෛර යකින් පසුවන බව ඉතා පහසුවෙන් සොයාගත හැක.
20.  ගෝඨාභය ජනාධි පතිතුමන් බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණ කරන්නනේ අන්තවාදී ආගමික කල්ලි නායකයන් හා රට ඉදිරියේදී කලී කැලි වලට කැඩීමට හා කොටි ඩයස් පෝරාවට උඩගෙඩි දුන් යුධ විරෝධී මානසිකත්වයෙන් පෙළුන මානසික හිඟන්නුන්ගේ  සංකල්ප වලින් පිරි සිංහල බෞද්ධ විරෝධී කණ්ඩායම්ය.
21. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින  විශාල පිරිසක් රටට එරෙහි බලවේග හා එක්වී දිගටම ක්‍රියා කරගෙන යයි.
22.  රටේ ආරවුල් ඇතිවුන සැමවිටම සති ගණන් නිශ්ශබ්ද සිට (පසුගිය පාස්කු ප්‍රහාරය පසු පවා ) නැවත බුද්ධිමතුන් ලෙස සමාජයට පෙනී සිටීමට උත්සහා කරන පුද්ගලයන් ,කණ්ඩායම් විශේෂිත අධීක්ෂණයකට ලක්කොට මෙම ඉහත කි සමාජ ආරවුල් ඇතිකිරීමට ඔවුන්ගේ යම්කිසි දායකත්වයක් ඇතිදැයි රහස් ක්‍රම මඟින් සොයා බැලිය යුතුය.
23. සමාජ ආරවුල් වැඩියෙන්ම ඇතිකොට රට ගිණි ගන්නා තත්වයට සැමදා පත්කරන්නේ ඉහතින් සඳහන් කල එන්ජිඕ හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ය. (ඔබගේ දරුවන් මේ මග මරුවන්ගෙන් ආරක්ෂා කරගන්න )
24. පැරදුනු අසිංහල බලවේග ඉදිරි මැතිවරණ දිනීම අරමුණුකොටගෙන භික්ෂුන් වහන්සේලා
පිටුපස නැවතත් යන්නේ උන් වහන්සේලාවද  නැවත රවටා මුලා කොට අහම්බෙන් ගැලවුණු රට විනාශය කරා නැවතත් රැගෙන යාමටයි. (නොරැවටෙන්න )
25. පන්සලේ ස්වාමින් වහන්සේලා සිරගත කරනවිට, පින් කැටෙටත් ඉබ්බන් දානවිට, අන්තර් ජාතික බහු මානසිකත්වයෙන් සිට මේ සිංහල බෞද්ධ රටක් නොවන බව කියන විට අඳ,ගොළු,බිහිරන් සේ සිටි පිරිස් මියගිය පක්ෂ නැවතත් ගොඩනැගීමට කරලියට ඇවිත් තිබේ ජාතිය ආගම රට විනාශ වනවිට ඒ ගැන මොකුත් නොකට සිටි, ඒ නිශ්ශබ්ද පිරිස් ‘අන්ත වාදී ආගමික බෝම්බ කරුවෙකුට වඩා අති භායනක බව සිතා ගන්න.
26. කිනම් පක්ෂයක ඔබ සිටියත් නායකයන්ගේ උගුල් වලට කත්  ඇද මේ අපේ මවුබිම (ඒකීය සිංහලේ ) විනාශ කිරීමට අත් උදවු කාරයෙකු නොවන්න.
27. උගුල් සහිත දේශපාලනික බලවේග සමග කටයුතු නොකරන්න.
28. දෙමළ ඊළම පිටු දකින්න.
29. නැගෙනහිරට වෙනම මුස්‌ලිම් පරිපාලන කලාපයක්‌ ලබාදෙන ලෙස හා ඒවාට උඩගෙඩි දෙන දේශපාලන නායකයන් මෙරටින් පන්නා දමන්න.
30. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන රටට එරිහි බලවේග නිර්මාණය කරන  පුද්ගලයන් පිටුදකින්න.
31. සියලු අධිරාජ්‍යවාදී බලවත්තු යුද්ධය සඳහා තමන්ගේම සූදානම ඇතිකර ගනිමින් සිටිති. ලොව තතු දෙස හොඳින් ඇස් කන් යොමුකරන්න. අපේ රට ඔවූ නොවුන් අතර ඇතිවිය හැකි ලෝක යුද්ධ වලට පටලවා ගැනීමට වෙහෙස ගන්නා බව දැනටමත් වැටහී තිබේ. ඒ සඳහා අපේ රටේ ඇති බිම් කොටස් වරායවල් පවා නොදෙමු.

ලිපියේ ඉහතින් දක්වන ලද්දේ ඉතා සුළු කරුණු ප්‍රමානයක් වේ. හොඳින් නැවත නැවත ඉහත කරුණු කියවා  අධ්‍යනයක යෙදෙන්න ඉන්දියානු සාගරයේ නාවික මාර්ගයන්ගේ සන්ධිස්ථානයක ශ‍්‍රී ලංකාව පිහිටීමම  යුද සැලසුම්වල අත්‍යවශ්‍ය අංගයක් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දකි. චීනයට එරෙහි සිය මිලිටරි සූදානම සඳහා පමනක් නොව, කලාපයේ අනෙකුත් ආන්ඩු වලට එරෙහි කුමන්ත‍්‍රන සඳහා මොවුන් ඉදිරියේදී ක්‍රියා කිරීමට ඉඩ තිබේ. ප්‍රජා තන්ත්‍ර වාදය, යහා පලනය , සමගි කම, එකමුතුකම, අන්තර් ජාතික සබඳ කම් රැකගැනීම ,ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් හුදෙකලා වීම වැලක්වීම යන සටන් පාට ඔස්සේ එන්නේ ඒ ඇමෙරිකාවේ ,යුරෝපයේ ආධිපත්‍යයමය. ඇමෙරිකානු ආගම් මේ බලෙන් ස්ථාපනය කරන්නේද ඒ අරමුනින්මය, මේවා දේශපාලකයන් හට නොපෙනේ.
මහින්ද රාජපක්ෂ රජයද බිඳ වැට්ටුවේ ඉහත කි නාටක මාලාවම එළිදක්වාය. එමෙන්ම වොෂින්ටනයේ කූට උපායන්ට ගොදුරුවූ පලමුවැන්නා රාජපක්ෂ නොවේ. ජපන් අගමැති යුකියෝ හටොයාමා හා ඔස්ටේ‍්‍රලියානු අගමැති කෙවින් රඩ් යන දෙදෙනා ඉවත් කිරීමේ  කුමන්ත‍්‍රනය පිටුපස එක්සත් ජනපදය සිටියේය.

දැනට පත්වුණු, පත්වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ රාජ්‍ය බිඳ වැට්ටීමට දිවා රාත්‍රී කටයුතු කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සියුම්ව සබැඳි බ්‍රිතාන්‍ය (යුරෝපයේ)  හා  ඔවුන්ගේ ඉත්තන් බවට පත්වී සිටින වාමාන්සික හා අනෙකුත් දේශපාලන පක්ෂය.( ඔවුන් සම්ප‍්‍රධායික එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යයෙන් අධිරාජ්‍යවාදී හාම්පුතුන් ගේ සුවච කිකරු ගෝලයන් ).

තවද නොරටුන් හා විජාතින් (විවිධ ආගමික කල්ලිද ,දෙමළ හා මුස්ලිම් පක්ෂද  ) තම හිනා මානය නිසා  අරාබියට,අසල්වැසි ඉන්දියාවටද,එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යයටද කත් අදිමින් බොරු බේගල් තුලින්  තව තවත් උඩගෙඩි දෙමින් ඉහතකි අධිරාජ්‍යවාදින්ගෙන්  විවධ ආවරණ ලබමින් සිටි.

මේවා ජාතිකමය ,සංස්කෘතිකමය ,දේශපාලනික වශයෙන් පරාජය කල යුතු බලවෙගවේ. වල් පල් දොඩවමින් නොව ඉතා තීක්ෂණ බුද්ධියෙන් යුතුව විසඳා ගත යුතු ප්‍රශ්ණ රාශියකි තරුණ හෝ මහළු යයි නොතකා අද දිනම ඉදිරිපත්වී ඔබ මේ සිංහල බෞද්ධ දේශය රැකගන්න.

”යම් මිනිසෙකු මෙලොවට් උපන් මොහෙතෙදීම ඔහු උපදින පරිසරයෙන්ම හුස්ම පොද ගනී, තමා  කන්නේ බොන්නේ ඒ පරිසරයෙන්මය ,ඉතින් අපි තාම හැදුණු වැදුනු පරිසරයට ණය ගැතියි. පළමුවෙන්ම අප ”අම්මා” කියා තමාගේ අම්මාව අමතන්නේ තමන්ගේ මවුබසිනි එතැනින්ම අප සතු ජාතියද ඇතිවෙයි. එම ජාතියට අපි සදා ණය ගැතියි. අපට ඇස පහදා දීමට උපකාරීවූ එම භාෂාව අපේ අතීත මුතුන් මිත් තන්ගෙන් ලද උරුමයකි. ඔවුන් වෙනුවෙන් කලයුතු යුතුකම් රාශියකි. එබැවින් රට,දැය, සමය ,ආගම පනමෙන් සුරකින්න. එවන් කාර්යක නිරතවන්නා  ඉතා උතුම් මිනිසේකි”.

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ
(එස්.මහින්ද හිමි)

 ඔබ සැමට තෙරුවන් සරණයි !

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

2019-12-11 -උඳුවප් පොහොය දින:

උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී‍්‍ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භයද මෙදිනමය.එයින්  ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත‍්‍රයක් බවට එදා සිටම පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress