චම්පිකගේ රිය අනතුර ගැන පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කතා කරයි
Posted on December 17th, 2019

Courtesy Hiru News

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුර පිළිබදව සිදුවීමේ පරීක්ෂණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදුවන්නක් බවට තමන් කිසිසේත් විශ්වාස නොකරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පලකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress