රාජිත ඇතුළු පිරිසට ද නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මන්ත්‍රී ඩිලාන් පෙරේරා –
Posted on December 17th, 2019

Courtesy Hiru News

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැර ගත් බවට අසත්‍ය පුවත් නිර්මාණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාර්ශව රැසක් අද විවිධ ස්ථානවලදී අදහස් පළ කළා.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress