අපරාධකරුවන් ආරක්ෂා නොකරන්න – සිංහල රාවය සංවිධානයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක්
Posted on December 23rd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තුවේ සිටින අපරාධකරුවන් වරප්‍රසාද මුවාවෙන් ආරක්ෂා නොකරන්නැයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, කතානායක කරූ ජයසූරියගෙන් ඉල්ලීමක් කරනවා.

උන්වහන්ස් මේ බව කියා සිටියේ නාරාහේන්පිට – අභයාරාමයේ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress