මහ බැංකු මංකොල්ලය හෙළිවේ | Central Bank robbery revealed
Posted on December 27th, 2019
Siwhela TV
පාර්ලිමේන්තුව විසින් මහ බැංකු පිලිබදව සෙවීමේ කාර්යය කෝප් කමිටුවට භාර දී ඇති අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පා.ම. ගරු සුනිල් හදුන්නෙත්ති මහතා විසිනි. එහිදී එම කමිටුවට හෙළි වූ බැඳුම්කර වංචාව පිලිබඳව සාකච්ඡා කිරීමට සිව්හෙළ ටීවී අප එතුමාව සම්බන්ධ කර ගත්තෙමු… මහ දවල් සිදු වූ මහ බැංකු මංකොල්ලය සුල මුල මෙන්න