සුදුවෑන් මාධ්‍ය හමුව ගැන එජාප නායකයන් දැන සිටි බවත් හෙළිවේ
Posted on December 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වූයේ පක්ෂ නායකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress