රාජිතගේ නාඩගම අවසන් කළ යුතු බව පොදුජන පෙරමුණ කියයි
Posted on January 2nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රඟ දක්වන නාඩගම අවසන් කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress