මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි – දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි
Posted on January 4th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් මැතිවරණ ක්‍රමය වෙනසකට ලක් කළ යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.

අද (04) පෙරවරුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ පරිදි මැතිවරණ ක්‍රමයද වෙනස් විය යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress